ගාල්ල අහංගම ප්‍රදේශයේ මුහුදටත්, ගාලු පාරටත් මැදිව තිබූ සොහොන් බිමක් වෙනුවෙන් ඊයේ ජනතාව පාරට බැස උද්ඝෝෂණය කළ අතර මංත්‍රීවරු කිහිප දෙනෙක් ගුටි ඇනගත්තා
එම ඉඩම කලක පටන් සුසාන භූමියක් ලෙස පාවිච්චි කළද යාබද ඉන්ධන හලේ හිමිකරු වින් එම ඉඩම තමන්ගේ යැයි පැවසීම මෙයට හේතුවයි.
ජනතාව උද්ඝෝෂණය කළේ
"අපිව වළලන්න අපේ භූමිය අපිට දෙන්න....
අපිව වලදාන්න අපේ හොහොන් භූමිය අපිට ඕනේ....
සොහොන් පිටිය අපට ඕනේ..." යනුවෙනි
එම ස්ථානයට පැමිණි නියෝජ්‍ය කතානායකවරයාට දකුණු පලාත් සභාවේ අජිත් ප්‍රසන්නගේ හැසිරීමෙන් කේන්ති ගොස් තිබුණා.
එතැනට පැමිණි දකුණු පලාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මංත්‍රීවරයා මෙම ගැටළුව පිළිබඳව මාධ්‍යයට කියද්දී එතැනට පැමිණි තවත් සංධානයේ ප්‍රාදේශීය සභා මංත්‍රීවරයෙක් එයට විරුද්ධ වී ඔහු හා ගැටුනේ
"මේ ප්‍රශ්නේ ඇද්දේ මම, ඒකෙන් ජනතා විමුක්ති පෙරමුණට දේශපාලන වේදිකාවක් කරගන්න දෙන්න බෑ" පවසමිනි. අනතුරුව ඇතිවූයේ ගුටි හුවමාරුවකි.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්.

Put the internet to work for you.
Post a Comment