අනතුරු සිදුවන අවස්ථිවේ රිථය පදවා ඇත්තේ ජනසරණ වැඩසටහනනේ ජාතික සංවිධායක චතුර රදම්පොල වන අතර ඔවුන් දෙදෙනාව බීමතින් සිට ඇතැයිද පැවසේ.බත්තරමුල්ල ප‍්‍රදේශයේ සිට පැමිනෙමින් සිටියදී මෙම අනතුරු සිදුව ඇත. අනතුරින් දෙදෙනාම සුළු තුවාල ලැබූවද නදීෂා වෙනත් රථයකින් එතැනින් ඉවත්ව ගියද චතුර රදම්පොල පුද්ගලික රෝමලකින් ප‍්‍රතිකාර ලබාගෙන ඇතැයිද වාර්තා වෙයි.
මෙම සිද්ධිය මාධ්‍ය වෙත ලබා නොදෙන මෙන් නදීෂා ඒ අවස්ථාවේ එතැන සිටි පිරිසට පින්සෙණ්ඩු වී ඇතැයිද දැනගන්නට ඇත.

Post a Comment