තිලිණ රුහුණගේ යුග දිවියට

නව පරපුරේ ජනප්‍රිය සංගීත ශිල්පියෙකු වන තිලිණ රුහුණගේ ගීත රචිකාවක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන රචිතා වාකිෂ්ඨ සමග පසුගියදා යුග දිවියට එළඹ ඇත. 

පසුගිය කාලයේ බොහෝ ජනප්‍රියත්වයට පත් ආත්මා ලියනගේ විසින් ගායනා කරන ලද "පෙනෙන නොපෙනන" "හිත දුර හන්දා" යන ගීත දෙපලත් අනුපමා ගුණසේකර ගායනා කරන "පා රම්පාම් පූ" ගීත රචනාකොට ඇත්තේ රචිතා වාකිෂ්ඨ වන අතර එම ගීත වල සංගීත සංයෝජනය සිදුකොට තිබුනේ තිලිණ රුහුණගේ විසිනි. 

තිලිණ - රචිතාගේ විවාහයේ ජයාරූප කිහිපයක් පහතින් බලන්න 







IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment