ඇමරිකාවේ උෂ්ණත්වය -60 ට බසී

වසර 20කට පසු ඇමරිකාවට බලපෑ දරුණුම ශීත සෘතුව මේ වනවිට උදාවී තිබෙනවා.

දිනෙන් දින උෂ්ණත්වය පහල බසිමින් තිබෙන නිව්යෝර්ක් නගරයේ අද උෂ්ණත්වය වුනේ සෙල්සියස් අංශක සෘණ 56ක්.

අධිකම සීතලක් වාර්තාවන්නේ නිව්ජර්සි නගරයෙනි. එහි අද උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 60ක් බවයි වාර්තා වෙන්නේ.


මේ නිසා මිලියන 187ක පමණ ඇමරිකානු ජනතාවක් අපහසුතාවයට පත්වී තිබෙන අතර එය මුළු ඇමරිකානු ජනතාවගෙන් බාගයක්.

උත්තර ද්‍රවයේ ඇතිවී තිබෙන වායු සුලි නිසා එහි සිට හමා එන සීත සුලං සමඟ පසුගිය පැය 24ක කාලය තුල එක දිගට හිම පතිතවී තිබේ.

මේ නිසා ඇතැම් ප්‍රදේශ වල අඩි 3ක් දක්වා හිම මිදී මාර්ගයක් රාශියක් අවහිරවී තිබෙන අතර වෙළඳසැල් හා පාසැල් වසා දමා ඇත. අධික හිම පහනය නිසා ආවලංගු කර ඇති ගුවන් ගමන් ගණන 4400ක්.

මෙලෙස අධික ශීතලක් පැවතීම නිසා චිකාගෝ සත්ත්ව උද්යානයේ හිම වලසුන්ද දැඩි අපහසුතාවයට පත්වී ඇති බවද වාර්තාවේ.

හිම වැටී ඇති ඇමරිකාවේ ජායාරූප එකතුවක් පහතින්.



මිසිසිපි ගංගාවේ අතු ගංගාවක් වන Illinois ට ඉහලින් මීට සති දෙකකට පෙර ගත් ජායාරූපයකි මේ. පහත පරිදි වායුගෝලයේ වර්ණවත් රටා ඇතිවී තිබෙන්නේ ගංගාවේ උෂ්ණත්වයට වඩා ඉහල වාතයේ උෂ්නත්වය සෙල්සිඅස් අංශක 40ක පමණ වෙනසක් තිබීම හේතුවෙනි.

ගංගාව ඉහල ජල වාෂ්ප සුලි ඇතිවී තිබෙන අතර ඒවා ස්පටීක වීමෙන් ඒ තුල ඇති කුහර ප්‍රදේශය ප්‍රිස්මයක් සේ ක්‍රියා කිරීම මෙයට හේතුවයි.


IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment