2014 පළමු ග්‍රහකය පෘතුවියට වැටෙයි

ඊයේ මීටර් 4ක් පමණ විශාල කුඩා ග්‍රහකයක් පෘතුවි වායුගෝලයට ඇතුල්වන බව නාසා ආයතනයට අනුබද්ධ අභ්‍යාවකාශ නිරීක්ෂණ ආයතනයක් වන The Minor Planet Center පවසා තිබුණා.

එය ගමන්ගන්නා පථය සහිත ජායාරූප අන්තර්ජාලයට එක් කර තිබූ අතර මධ්‍යම ඇමරිකාවේ සිය නැඟෙනහිර අප්‍රිකාව දක්වා අතර ප්‍රදේශයකට කඩා වැටීමට නියමිත බවයි පැවසුනේ.


පෘතුවි වායුගෝලයට ඇතුල්වූ එය 2014 වසරේ සොයාගත් ප්‍රථම ග්‍රහකය වන අතර 2014 AA ලෙස නම් තබා තිබේ.

පෘතුවියට ඇතුල්වීමට දිනකට පෙර එනම් ජනවාරි 01 වනදා එය සොයාගන තිබූ අතර මීට පෙර මේ ආකාරයෙන්ම පෘතුවි වායුගෝලයට ඇතුල්වූ 2008 TC3 ග්‍රහකයද 2008 වසරේදී සොයාගැනුනේ ඊට දිනකට පෙරයි.

එය කඩා වැටීමට නියමිත ප්‍රදේශ සඳහන් වුනේ මෙලෙසින්




-සම්බන්ධිත පුවත්-
1. ඇමරිකාවේ ඔක්ලහාමා ප්‍රාන්තයට වැටුණු උල්කාව
2. ඊයේ කැලිෆෝනියාවට කඩා වැටුණු උල්කාපාත
3. ස්කොට්ලන්තයට හා අයිස්ලන්තයට කඩා වැටුණු උල්කා
4. අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට දුටුවේ මිසයිල දියත් කිරීම් ද?
5. ගුවන් යානයක් කඩා වැටුනැයි උල්කාවකට රැවටුණු පොලිසිය
6. වල්ගාතරුවක් පෘතුවියේ ගැටී ඇති බව පලමුවරට සොයාගනී
7. උල්කාවකට බයවූ Ultra HD රූපවාහිනී වීඩියෝව
8. තඹුත්තේගමට වැටුණු උල්කාව
9. ISON ධූමකේතුව හෙට සිට ලංකාවට දර්ශනය වේ
10. ISON වල්ගාතරුවේ කොටසක් විනාශ වෙයි
11. තඹුත්තේගම ට වැටුණු උල්කාව හා පෙරේදා කැලිෆෝනියාවට වැටුණු උල්කාව
12. ආරක්ෂිත කැමරාවේ සටහන්වූ උල්කාව
13. 2014 පළමු ග්‍රහකය පෘතුවියට වැටෙයි

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment