මහපාරේ නිරුවතින් මංගල්‍යය සැමරූ මනාල යුවළක් අත්අඩංගුවට - Naked Wedding

නගර මධ්‍යයේ නිරුවතින් සිය මංගල මුදු මාරු කරමින් මංගල්‍යය සමරමින් සිටි යුවළක් පොලිස් අත්අඩංගුවට ගැනුණු පුවතක් කැලිෆොනියාවේ සැන් ෆ‍්‍රැන්සිස්කෝ නුවරින් වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි මනාලිය වන ජිප්සි තාවුබ් සහ 20 හැවිරිදි මනාලයා වූ ජෙම්සි ස්මිත් ය. නගර ශාලාව ඉදිරිපිටදී සිටි මොවුන් පොදු ස්ථානයකදී නිරුවතින් සිටීමේ වරදට මෙලෙස පොලිස් අත්අඩංගුවට ගත් බව එරට වාර්තා සඳහන් කරයි. පසුව ඔවුන් බ්ලැන්කට්වලින් පොරවාගෙන වෙනත් ස්ථානයට ගෙනගොස් ඇඳුම් ලබාදී වෑන් රථ දෙකකින් ගෙන ගොස් දමා ඇත්තේ තරයේ අවවාද කිරීමෙන් ද පසුවයි.

කෙසේවෙතත් අත්අඩංගුවට ගැනුණු මනාලිය පවසා තිබුණේ මෙය නිරුවතින් මංගල්‍යය සැමරීමේ අවස්ථාව අහිමිකිරීමට එරෙහිව කරන ලද විරෝධයක් බවයි. නගරවාසීන් තමන් වටා සිටින බවට ඔවුන් දැන සිටි බව ද ඇය පොලීසියට පවසා තිබේ.එරට පොදු ස්ථානවල, මහාමාර්ගයේ, තැනකින් තැනට යාම හෝ වාහනවලින් නිරුවතින් ගමන් කිරීම 2012 වසරේ දී තහනම් කර තිබේ.







Naked Wedding At San Francisco City Hall Ends In Arrest (NSFW)

Something old, something new, something borrowed, something...nude?

Nude rights activist Gypsy Taub, 44, was arrested on Thursday after her wedding to Jaymz Smith, 20, on the steps of City Hall in San Francisco, according to the Associated Press.





The bride -- a mother of three from Berkeley, Calif. -- arrived in a dress, but eventually stripped down to nothing but a veil to say her vows."This is a protest against the nudity ban as much as it is a wedding," she shouted to a crowd of roughly 100 people before the nuptials, the San Francisco Chronicle reports. "I know that the people of San Francisco are behind me."

Officiant and former San Francisco nudist mayoral candidate presided over the ceremony and finished with the words, "Kiss and conjugate."

According to the Chronicle, there was a matinee performance of "The Nutcracker" about to start at the Opera House close by, and many mothers and children were passing by.

After the ceremony, Taub was taken to a police van and received a citation for public nudity -- her eighth citation of this kind. She was then released after agreeing to put the dress back on. Her husband and several of her guests were cited as well.

In spite of the arrest, was the bride's Big Day everything she dreamed of?
"It was fantastic," Taub told the Associated Press. "It surpassed all my expectations. It was just an awesome party."

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment