ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් අද (01) උදෑසන අනතුරකට ලක්වීමෙන් එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනෙකු හා ඉංජිනේරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.උතුරු ඉන්දියාවේ ගුවන් හමුදා කඳවුරක මෙම අනතුර සිදුව ඇත.ගුවන් යානය ගුවන් ගතව සුළු වේලාවක් තුළ එහි ගින්නක් හටගෙන...
Home » All posts
ඉන්දීය ධීවරයින් 76ක් නිදහස්?
in
Gossip Lanka
- on 11:54 AM
- No comments
ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් 76 දෙනෙකු අද (01) නිදහස් කිරීමට නියමිත බව "ද හින්දු" පුවත්පත වාර්තා කරයි.අමෙරිකාවේදී පසුගිය 27 වැනිදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි හා ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවේදී මෝඩි විසින් කළ ඉල්ලීමකට...
කැකිරාවේ තිදරු මවකට අකුණක් වදියි
in
Gossip Lanka
- on 10:51 AM
- No comments
කැකිරාව, ඉඳිගස්වැව ප්‍රදේශයේ දී කාන්තාවක් අකුණුසැර වැදීමෙන් මියගොස් තිබේ.අකුණුසැර වැදීමෙන් බරපතළ තත්ත්වයේ පසුවු කාන්තාව එප්පාවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 42 හැවිරිදි තිදරු මවකි.මළ සිරුර එප්පාවල රෝහලේ...
සවුත්ලන්ඩ් මව්පියන් තාප්පයක් ඉල්ලයි
in
Gossip Lanka
- on 10:20 AM
- No comments
ගාල්ල, සවුත්ලන්ඩ් විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ගේ ආරක්ෂාව සඳහා කඩිනමින් තාප්පයක් ඉදිකර දෙන්නැයි ඉල්ලා මව්පියන් දහසකට අධික පිරිසක් පාරට බැස මේවන විට විරෝධතාවයක් ආරම්භ කර තිබේ.එම විද්‍යාලයේ මීට පෙර ඉදිකර තිබූ තාප්පය උස වැඩි බව කියමින් එය කඩා ඉවත් කළ බවත්,...
ධීවරයින් 12ක් ඉන්දියාවේදී දැලේ
in
Gossip Lanka
- on 10:20 AM
- No comments
ඉන්දීය මුහුදු සීමාවට නීත්‍යනුකූල නොවන ලෙස ඇතුළත්වූ බව කියන ශ්‍රී ලාංකික ධීවරයින් 12 දෙනෙකු ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ධීවරයින් කැටුව මෙලෙස අනවසරෙන් ඇතුළුවූ ධීවර යාත්‍රා දෙකක්ද ඔවුන් බාරයට ගෙන ඇති බව ඉන්දීය පුවත් අනාවරණය කරයි.ඊයේ...
අනතුරු 2යි - තරුණයෙක් මැරී තවත් 9ට තුවාලයි
in
Gossip Lanka
- on 9:48 AM
- No comments
හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ පම්බල හා කාක්කපල්ලිය අතර සිදුවු රිය අනතුරු 02කින් පුද්ගලයෙකු මියගොස් තවත් 09 දෙනෙකු තුවාල ලබා තිබේ.අද අළුයම මෙම අනතුරු සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.පම්බල ප්‍රදේශයේ නවතා තිබු ලොරි රථයක වෑන් රථයක් ගැටීමෙන් සිදුවු අනතුරකින්...
ජාත්‍යන්තර ළමා සහ වැඩිහිටි දිනය අදයි
in
Gossip Lanka
- on 8:42 AM
- No comments
ජාත්‍යන්තර ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබේ.ලෝක ළමා දින සැමරුම් උත්සවය මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසන්නේ අද උදෑසන මෙම උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ...