කැකිරාව, ඉඳිගස්වැව ප්‍රදේශයේ දී කාන්තාවක් අකුණුසැර වැදීමෙන් මියගොස් තිබේ.
අකුණුසැර වැදීමෙන් බරපතළ තත්ත්වයේ පසුවු කාන්තාව එප්පාවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 42 හැවිරිදි තිදරු මවකි.
මළ සිරුර එප්පාවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.
Post a Comment