පුරාවස්තු ලබාගැනිමේ අරමුණින් කැනිම් කටයුතු කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු රත්නපුර, කැටගල, නියතපලාදොල රක්ෂිත ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් විශේෂ කාර්යය බලකා හොරණ කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.එහිදි...
Home » All posts
ජයලලිතා අධිකරණයෙන් වැරදිකාරිය වෙයි
in
Gossip Lanka
- on 3:23 PM
- No comments
ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් මහත්මියට බැංග්ගලෝර් අධිකරණයක් විසින් වැරදිකරු බවට තීන්දුවක් ප්‍රකාශකර තිබේ.ඉන්දියාවේ දුෂණ වැළැක්වීමේ පනත යටතේ අදාළ තීන්දුව ලබා දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.අවුරුදු 18ට පෙර එල්ල කරන ලද චෝදනාවකට මෙසේ...
ගිනිගත්හේනේ පුද්ගල ඝාතනයක්
in
Gossip Lanka
- on 1:47 PM
- No comments
ගිනිගත්හේන, කොළනිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.පහර දීමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා ගිනිගත්හේන රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි ඔහු මියගොස් ඇති බව සඳහන් වෙයි.මියගොස් ඇත්තේ ගිනිගත්හේන, රංජුරාව ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි...
දිස්ත්‍රික්ක 4ට නායයෑමේ අවධානම් තත්ත්වයක්
in
Gossip Lanka
- on 1:14 PM
- No comments
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 04 ක නායයෑමේ අවධානම් තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.මහනුවර, කෑගල්ල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල මෙම ආපදා තත්ත්වය ප්‍රකාශයට පත්කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේය.විශේෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ...
තිලිපන් සිහිකළ 8ක් අත්අඩංගුවේ
in
Gossip Lanka
- on 1:14 PM
- No comments
හිටපු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයෙකු වන තිලිපන් සිහිකිරීම සඳහා උපවාසයක නිරත වූ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් අට දෙනෙකු ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.උපවාසයේ නිරතවීම සඳහා ඔවුන් අවසර ඉල්ලා තිබුණ ද එය ඉන්දීය පොලිසිය ප්‍රතික්ෂේප කර තිබුණි.කෙසේවෙතත්...
මනුසත් දෙරණ අද කහටගස්දිගිලියේ
in
Gossip Lanka
- on 1:14 PM
- No comments
මනුසත් දෙරණ මානුෂීය ක්‍රියාන්විතයේ තවත් අධියරයක් අද(27) පැවැත්වෙයි.මෙවර මනුසත් දෙරණ වෛද්‍ය සායනය දසවන වරට සංවිධානය කර ඇති අතර කහටගස්දිගිලිය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් අද දිනයේ මෙය ක්‍රියාත්මක කරයි.අද උදෑසන සිට මෙම වෛද්‍ය සායනය ක්‍රියාත්මක වෙයි .ප්‍ර දේශයේ...
සීමා උල්ලංඝණය කළ ධීවරයින් 5ක් ඉන්දීය අත්අඩංගුවේ
in
Gossip Lanka
- on 11:25 AM
- No comments
ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතු වල නිරත වු ශ්‍රී ලාංකික ධීවරයින් 05 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ඊයේ(26) රාත්‍රියේ තමිල්නාඩු මල්ලාපුරම් මුහුදු ප්‍රදේශයේ දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා...