අවුරුදු සාදයේ කෑම විෂවී සේවකයෝ 220ක් රෝහ‍ලේ

අවුරුදු සාදයේ කෑම විෂවී සේවකයෝ 220ක් රෝහ‍ලේ
හෝමාගම කර්මාන්තපුරයේ පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් පිරිසක් ආහාර අජීර්ණයක් හේතුවෙන් ඊයේ (02) උදෑසන හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත. ඊයේ උදෑසන වන විට ආහාර අජීර්ණය හේතුවෙන් සේවක සේවිකාවන් හැට දෙනෙක් (60) පමණ...

සිරියානු හැකරුන් ‘Skype’ හැක් කරයි - Skype “hacked by Syrian Electronic Army”

සිරියානු හැකරුන් ‘Skype’ හැක් කරයි - Skype “hacked by Syrian Electronic Army”
සිරියානු පරිඝනක කොල්ලකරුවන්ගේ සාමූහිකයක් වන සිරියානු ඉලෙක්ට්‍රොනික හමුදාව විසින් ස්කයිප් වෙත සාර්ථක සයිබර් ප‍්‍රහාර රැසක් එල්ල කරමින් නව වසර සමරා ඇතැයි වාර්තා වේ. ග‍්‍රිනිච් වේලාවෙන් පස්වරු 7.30ට පමණ මෙම ප‍්‍රහාරයන් එල්ල...

නැගී එන කලාපීය කොටස් වෙළෙඳපොළ අතරට කොළඹ කොටස් වෙළෙඳපොළත්

නැගී එන කලාපීය කොටස් වෙළෙඳපොළ අතරට කොළඹ කොටස් වෙළෙඳපොළත්
සියලු කොටස් මිල දර්ශක අගයට අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ පසුගිය 2013 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කර ගෙන ඇතැයි කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර සිටී. මේ අනුව 2012 (-7.1%) සහ 2011 (-8.5%) වසරවල දී පෙන්නුම් කරන ලද සෘණාත්මක...

ආගම දහමට ඇති නැඹුරුව වර්ධනය කරයි

ආගම දහමට ඇති නැඹුරුව වර්ධනය කරයි
ආගම දහමට ඇති නැඹුරුව මිනිස් මොළයේ වර්ධනයට බෙහෙවින් උපකාරවන බව ඇමෙරිකාවේ කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී තිබේ.මානසික පීඩනයක් සහිත ඉතිහාසයක් ඇති පුද්ගලයන් ආගමට දහමට නැඹුරු කිරීමෙන් මො‍ළයේ සැළකිය යුතු වර්ධනයක් සිදුව ඇතැයි ද එම...

වන පෙත් දෙබෑ කර මහා මාර්ග තැනීමේ බරපතළ ආදීනව මෙන්න !

වන පෙත් දෙබෑ කර මහා මාර්ග තැනීමේ බරපතළ ආදීනව මෙන්න !
වර්තමාන රජය යටතේ සංවර්ධන ඉලක්‌ක පසුපස හඹා යමින් සිටින ශ්‍රී ලංකාවේ මහාමාර්ග පද්ධතිය පසුගිය කෙටි කාල සීමාව පුරාවට ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වූ බව රහසක්‌ නො වේ. එහෙත් ඒ ආකාර මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල දී මෙරට වනාන්තර කුට්‌ටිකරණය...

නිල දත්ත වෙනස් කර නැහැ -මහ බැංකු අධිපති

නිල දත්ත වෙනස් කර නැහැ -මහ බැංකු අධිපති
රජයේ නිල ආර්ථීක දත්ත හා සංඛ්‍යා ලේඛන කිසිදු අයුරකින් වෙනස් කිරීමකට ලක් කර නැතැයි තමන් වගකීමෙන් ප්‍රකාශ කරන මහ බැංකු අධිපතිවරයා පැවසුවේය.මහ බැංකුව විසින් ලබා දෙන තොරතුරු හා දත්ත මුළු ලෝකයම පිළිගන්නා බවද මහ බැංකු අධිපති අජිත්...

බස් නැවතුම විවෘත කිරීමට විමල්ට ආරාධනා නොකලැයි ප්‍රාදේශීය ලේකම්වරිය මාරු කරයි

කඩුවෙල නගරාධිපති බුද්ධදාස හා විමල් වීරවංශ අතර විරසකය පවතින්නේ අද ඊයේ සිට නොවේ.පසුගිය කාලයේ බුද්ධදාසට විරුද්ධව විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් සහයෝගය දැක්වූ අපේක්ෂකයන්ට වඩා බුද්ධදාස මහතා වැඩි ජන්ද ප්‍රමාණයක් කඩුවෙලින් ලබාගත්...