බන්දුල දොට්ට!


ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ති‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා ඉවත් කර තිබේ.


ඒ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණවලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් බව පැවසේ.


මේ සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ අදාළ තීන්දුව ඇතුළත් ලිපියක් තමාට ලියාපදිංචි තැපෑලෙන් අද ලැබුණු බවයි.


පක්ෂ සභාපති ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතු ලිපියක් එසේ ලැබුණු බව ඒ මහතා කීවේය.



Post a Comment