ගම්මන්පිලගේ පුටුවේ අලුත්ම හිමිකරුවා!


බස්නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම සහ කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් ගාමිණි තිලකසිරි මහතා පත් කර තිබේ.


බස්නාහිර පළාත් ප්‍රධාන කාර්යාලය පැවසුවේ හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් හිස්වු අමාත්‍ය ධුරය සඳහා ගාමිණි තිලකසිරි මහතා පත් කර ඇති බවයි.


ජාතික හෙළ උරුමය නියෝජනය කළ උදය ගම්මන්පිල මහතා මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දැක්වීමට බස්නාහිර පළාත් සභාවෙන් තමන් දැරූ තනතුරින් ඉවත් වූ නමුදු යළි මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට එක්විය.



Post a Comment