හෙළ උරුමය මෛත්‍රීටයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික හෙළ උරුමයේ සහය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදෙන බව හිටපු තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජාතික හෙළ උරුමයේ මහ ලේකම් වන රණවක මහතා අද(02) පිටකෝට්ටේ, සොලිස් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.



Post a Comment