වෙළඳසැළක තිබූ රාක්කයක් අවුරුදු 3ක් වයසැති දරුවෙකුගේ ඇඟට කඩාවැටීමෙන් එම දරුවා මියගිය පුවතක් මීටියාගොඩ - බටපොල, කිරිමැටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු දරුවා උඩුවිල රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.
මියගොස් ඇත්තේ මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙකි.
Post a Comment