ශ්‍රී ලංකාවේ පිලිපීන තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමා තිබේ.
බංගලාදේශයේ පිහිටි පිලිපීන තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ පිලිපීනයට වීසා ඉල්ලුම් කළ පුද්ගලයින් ඒ සම්බන්ධයෙන් අතුරු ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසයි.
ඒ අනුව පිලිපීනයට වීසා අයදුම්කිරිමට බලාපොරොත්තු වන පිරිස් පිලිපීනයේ සංක්‍රමණිකයින් පිළිබඳ කාර්යංශයේ නිල වෙබ් අඩවිය මගින් අදාළ තොරතුරු ලබා ගන්නා ලෙස එම නිවේදනයේ සඳහන්ය.
Post a Comment