බෝල්ට්වත් පරදන රොබෝ හැදූ සමාගම ගූගල් ගනී - Google buys maker of robot faster than Usain Bolt

සුප්‍රකට ගූගල් සමාගම විසින් තවත් රොබෝ නිෂ්පාදන සමාගමක් මිලට ගෙන ඇතැයි වාර්තා වේ.

මේ, පසුගිය සයමාසය තුළදී ගූගල් විසින් මිලට ගත් අටවැනි රොබෝ නිෂ්පාදන සමාගමයි.මෙලෙස ගූගල් විසින් මිලට ගෙන ඇති අළුත්ම රොබෝ නිෂ්පාදන සමාගම වන්නේ බොස්ටන් ඩයිනැමික්ස් නම් සමාගමයි.

ඇමෙරිකානු හමුදාව වෙනුවෙන් රොබෝ නිෂ්පාදන නිර්මාණය කරන මෙම සමාගම මිලට ගත් මුදල හෙළිදරවු කර නොමැත.ලොව වේගවත්ම මිනිසා වන යුසේන් බෝල්ට් ට වඩා වේගවත් චීටා නම් රොබෝ නිෂ්පාදයක් පිළිබඳව පසුගිය කාලයේදී වාර්තා වූ අතර, මෙම නිෂ්පාදනය නිර්මාණය කර තිබුනේද මෙම බොස්ටන් ඩයිනැමික්ස් සමාගමයි.

Google has announced the purchase of Boston Dynamics, a company that builds military robots - though no one knows what the search engine has planned for the cyborgs.


This was the eighth robotics acquisition in the past sixth months.
Up until their purchase by Google, Boston Dynamics was making research robots for the Defense Adanvanced Research Projects Agency (DARPA), the U.S. government agency responsibly for developing new military technologies.

One of their robots named Cheetah can travel at speeds up to 28.3mph, one mile per hour faster than Jamaican sprinter Usain Bolt

Google would not say how much they paid for the company and will not be releasing financial information.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment