2012/2013 විශ්ව විද්‍යාල සිසුන් සදහා වන නායකත්ව පුහුනු වැඩ සටහනේ කාල සටහන ප්‍රකාශයට පත් කෙරේ.

මෙවර උසස් අධ්‍යාපහන අමාත්‍යංශය විසින් පවත්වන නායකත්ව හැකියාව සහ ධානාත්මක ආකල්ප වර්ධනය පිලිබද  වැඩසටහන (Leadership and Positive Attitude Development Programme) සදහා වන කාලසටහන දැන් ප්‍රකාශයට පත් කර ඇත. ඔබගේ කාලසටහන දැන්  http://pop.nodes.lk/mohesys/Index.php වෙබ් අඩවියේන් ලබාගත හැක.






Post a Comment