ජනපති කියනතුරු මොහාන් නොසෙල්වේ!

ජනපති කියනතුරු මොහාන් නොසෙල්වේ!
දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ඩී. ඩබ්ලිව්. ප්‍රතාපසිංහ මහතා ජාතික රූපවාහිනියේ සභාපති ධුරය මෙහෙයවීම සඳහා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ පුවතක් පිලිබඳ මෙයට පෙර අප විසින්...

ජනාධිපතිවරයා සමඟ ශේෂාද්‍රි හා සම්පත් තේ පැන් සංග්‍රහයක

ජනාධිපතිවරයා සමඟ ශේෂාද්‍රි හා සම්පත් තේ පැන් සංග්‍රහයක
පසුගියදා විවාහ වූ ශේෂාද්‍රි හා සම්පත් පෙරේදා අරලියගහ මන්දිරයට ගොස් ජනාධිපතිවරයා සමඟ තේ පැන් සංග්‍රහයකට සහභාගී වුණා. සම්පත් යනු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයෙකුගේ පුතෙක් වන අතර ශේශාද්‍රි, සිනමා නිර්මාණවේදී දිනේෂ් ප්‍රියසාද්ගේ...

කුඩ්ඩෙකුගේ චරිතයක් අගමැති රඟ දක්වයි

කුඩ්ඩෙකුගේ චරිතයක් අගමැති රඟ දක්වයි
මේ දිනවල කුඩු කන්ටේනරයකට යටවී සිටින අගමැතිවරයා විසින් කුඩු පාවිච්චි කල විට පුද්ගලයෙකු හැසිරෙන අන්දම පසුගියදා වේදිකාවකදී රඟදක්වා පෙන්වනු ලැබුවාකුඩු පාවිච්චි කිරීමට පටන් ගත් විට එය නැතුවම බැරිව යන බවත්, අහල සිටිනා පුද්ගායන්ගේ...

සියලුම දුරකථන ගාස්තු හෙට සිට 25 දක්වා ඉහළට

සියලුම දුරකථන ගාස්තු හෙට සිට 25 දක්වා ඉහළට
සියලුම ජංගම හා ස්ථාවර දුරකථන ඇමතුම් ගාස්තුව හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 25කින් වැඩිවන බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පවසයි.නව ගාස්තු වැඩිවීම තුළින් රජය රුපියල් මිලියන 400ක ආදායමක්...

ශ්‍රී ලංකාවේ නිවෙස් වලින් 11.4% ක අන්තර් ජාල පහසුකම්

ශ්‍රී ලංකාවේ නිවෙස් වලින් සියයට 11.4 කට අන්තර් ජාල පහසුකම් තිබෙන බවත් තවත් සියයට 9.2 ක ප්‍රමාණයක් සන්නිවේදන මධ්‍යස්ථාන වැනි පහසුකම් භාවිතා කරමින් අන්තර් ජාලයට පිවිසෙන බවත් නවතම දත්ත මගින් අනාවරණය වේ.මේ අනුව, ජන හා සංඛ්‍යා...

ආරක්ෂිත කැමරාවේ සටහන්වූ උල්කාව

ආරක්ෂිත කැමරාවේ සටහන්වූ උල්කාව
පසුගිය 26වනදා අලුයම 5.30ට පමණ ඇමරිකාවේ Midwest ප්‍රදේශයට උල්කාවක් කඩා වැටී තිබෙනවා.එය දුටු බවට Iowa හා Minnesota යන ප්‍රදේශ වල වැසියන්ගෙන් ඇමරිකාවේ උල්කාපාත සංගමය වෙත මේ වනවිට ලැබී ඇති වාර්තා ගණන 1,050ක්.එය lowa ප්‍රදේශයේ...

මම දකුණේ. දකුණ මගේ. මම දකුණට. දකුණ මට - Nadeesha Hemamali

මම දකුණේ. දකුණ මගේ. මම දකුණට. දකුණ මට - Nadeesha Hemamali
කලාව තුළින් ජනප්‍රිය ප්‍රතිරූප ගොඩනගා ගන්නා බොහෝ අයගේ ඊළඟ පියවර දේශපාලනය වී ඇත. වර්තමානය වන විට මෙම ප්‍රවණතාව වැඩි වී තිබේ. අද බොහෝ නළු නිළියෝ දේශපාලන කරලියට එක්ව සිටිති. මේ අතර තවත් අය දේශපාලනයට එක්වීමට සැරසෙන බවට ආරංචි...