මත්පැන් දුම්වැටි එපා!


අලුත් අවුරුද්දේදී මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතය සීමා කිරීමට පියවර ගත යුතු බව, ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.


එමඟින් ජාතික ධනය විශාල ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි බව උන්වහන්සේ පෙන්වාදෙයි.


මේ පිළිබඳ අවධානය යොමු කිරීමෙන් මාර්ග අනතුරු බොහොමයකින් වැළකීමට හැකියාව ලැබෙන බවද පූජ්‍ය අතුරලියේ රතන හිමි කියයි.


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ අදහස් පළ කළේය.



Post a Comment