තරුණයෙක් ගෙල වැලලාගනියි

සීගිරිය, ඉනාමළුව ප්‍රදේශයේදී තරුණයකු ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගෙන තිබේ.

ඊයේ රාත්‍රී 7.00 ට පමණ මොහු ගෙල වැලලාගෙන සියදිවි හිනි කරගෙන ඇති බව වාර්තා වේ.


මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 20ක් පමණ වන කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු බව පොලිසිය පවසයි.


මොහු සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය නැත.


සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment