මටත් ජීවිත තර්ජන තියෙනවා

තමාට ජීවිත තර්ජන එල්ල වෙමින් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

ඒ අනුව ඒ මහතා පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා වෙත ලිපියක් යවමින් දැනුවත් කිරීමක් සිදුකර තිබේ.


එම ලිපිය ඉහත පරිදි වෙයි.



Post a Comment