ෆේස්බුක් සමාජ ජාලය හරහා ඇතැම් පුද්ගලයින්ට අපහාස වන අයුරින් ඡායා රූප බෙදා හැරි 16 හැවිරිදි සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පාසල් සිසුවා "වව්නියාව පොඩියන්" නමින් ෆේස්බුක් ගිණුම පවත්වාගෙන ගොස් ඇත.
මොහු වව්නියාව ප්‍රදේශයේ ජිවත් වන දේශපාලන නියෝජිතයින් පිරිසකගේ හා තවත් වැදගත් පුද්ගලයින්ගේ ඡායා රූප ඔවුන්ට අපහාස වන අයුරින් විකෘති කර ෆේස්බුක් ඔස්සේ ප්‍රසිද්ධ කර ඇති බවට අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Post a Comment