රුපියල් කෝටියක් පමණ වටිනා වල්ලපට්ටා කිලෝ 13ක් සමග සමග චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මලයාසියාවේ, ක්වාලාලාම්පුර් හරහා චීනයේ ෂැංහයි දක්වා යාමට මෙම චීන ජාතිකයා සැලසුම් කර ඇත.
ඒ අනූව අද අළුයම සැකකරු (43) කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පැවසීය.
Post a Comment