මිලියන 1.9ක් බලපු මංගල ඡායාරූපයක්

ඇමෙරිකානු ජාතික සුප්‍රකට රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නියක, නිරූපිකාවක සහ නිළියක වන කිම් කාඩෙෂියන් සමාජ ජාල වබේ අඩවි තුළද ඉහළ ආකර්ෂණයක් දිනා සිටින තරුවක් ලෙසද නම් දරා සිටින්නීය. 

ඇය ජනප්‍රිය ගායකයකු වන කන්යේ වෙස්ට්  සමග පසුගියදා ඉතාලියේදී යුග දිවියට ඇතුළත් වූවාය. එම විවාහ මංගල්‍යයේ ඡායාරූපවලටද සමාජ ජාල වබේ අඩවි ඔස්සේ ඉතා ඉහළ ප්‍රතිචාර හිමිවූ අතර, ඔවුන්ගේ මංගල
ඡායාරූපය "Instagram" වබේ අඩවිය ඔස්සේ වැඩිම පිරිසක් කැමැත්ත පළකර තිබූ ඡායාරූපය ලෙස නව වාර්තාවක් පිහිටුවූයේ දින 2ක් ඇතුළත මිලියන 1.9 ඉක්මවූ කැමැත්තක් ලබාගනිමිනි. 

මෙය කිම් කාඩෙෂියන්ගේ තෙවැනි විවාහයයි.

IFTTT

Turn off or edit this Recipe

Post a Comment