රාහුල් ගාන්ධිගේ මැතිවරණ ප‍්‍රචාරණය වෙනුවෙන් රෙදි ගැලවූ නිළිය - Tanisha Singh bares all for Rahul Gandhi

නිරුවත තරම් හොද වෙළද භාන්ඩයක් තවත් නැත. කාන්තා නිරුවත හා අඩනිරුවත වෙළදපොළේ විකිණෙන්නේ උණු කැවුම් වගේය. අද වන විට එය දේශපාලනයටද නැතුවම බැරි අංගයක් වී ඇත. ඒ නිළියන් දේශපාලනයට ආ නිසාම පමණක් නොව, මැතිවරණ ප‍්‍රචාරණයන්ටද නිරුවත, අඩනිරුවත යොදාගන්නා බැවිනි.
පසුගියදා ඉන්දියාවෙන් වාර්තා වූයේ මේග්නා පටෙල් නම් නිරූපණ ශිල්පිණිය තමන්ගේ අඩ නිරුවත එළැඹෙන මැතිවරණය වෙනුවෙන් නරේන්ද්‍ර මෝඩි පුදදුන් බවයි. දැන් ඉන්දියාවෙන්ම වාර්තා වෙන්නේ බොලිවුඩ් නිළි තනීෂා සිං රාහුල් ගාන්ධි වෙනුවෙන් ඇදුම් උනා දැමූ බවයි.

මම ඉන්දීය කොන්ග‍්‍රසයට ගොඩක් කල් ඉදන් උදව් කරනවා. ඒත් ඒක හැමෝම දැනගත්තේ දැන් තමයි. මම රාහුල් ගාන්ධිගේ හොද රසිකාවියක්. ඡන්දෙත් ළඟ එන නිසා මට ඕන උනා මගේ හිතේ රාහුල් ගාන්ධි ගැන තියෙන ආදරේ, කැමැත්ත පෙන්නන්න. මම කැමතියි රාහුල් ගාන්ධි ඉන්දියාවේ අගමැති වෙනවා දකින්න.තනීෂා රාහුල් ගාන්ධි ගැන කියන්නේ එහෙමය












-සබැදි පුවත්-
he battle of votes seems to have now turned into a battle of stripping now. After Gujarat based actress Meghna Patel stripped to show her support for Narendra Modi, Tanisha Singh has come forward to pitch for Congress scion Rahul Gandhi in the similar manner.

Just two days before, Meghna Patel had gone completely naked for her Modi shoot and covered her modesty with nothing but lotus flowers which is the symbol of Modi's Bharaiya Janata Party. Now giving Meghna Patel a tough competition is Tanisha Singh who covers her bare essentials with a Rahul Gandhi poster.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment