මීගලෑව දරුවා පැහැරගත් සැකකරුවන් වැසිකිළි වළකට දමා අසූචිවලින් නාවපු හැටි මෙන්න

මීගලෑව ප‍්‍රදේශයේදී දරුවෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකරුවන් හතරදෙනා බන්ධනාගාරය තුළදී වදහිංසාවකට ලක්ව තිබෙනවා. 

ඔවුන් හතරදෙනා දැනට රඳවා සිටින්නේ වාරියපොළ රක්ෂිත බන්ධනාගාරයේයි. එහි සිටින සෙසු රැඳවූවන් ඊයේ සවස මෙම
සැකකරුවන් හතරදෙනා වැසිකිළි වළකට දමා අසූචි වලින් නහවා තිබෙනවා. 

මේ බව දැක ඔවුන් බේරාගෙන ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් විසින්. පසුව ඔවුන් සෙසු රැඳවූවන්ගෙන් වෙන්කර විශේෂ ආරක්ෂාවක් යටතේ රැඳවීමට පියවර ගෙන තිබෙනවා. 

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

Post a Comment