ගල් පර්වතයකට සිරවී සිටි කම්කරුවා බේරාගනියි

තලවාකැලේ, ළිඳුල ලෝගී වතුයායේ ගල් පර්වතයකට සිර වී සිටි කම්කරුවා අද පස්වරුවේ දැඩි පරිශ‍්‍රමයකින් පසුව බේරා ගෙන තිබේ.

නිවසක් ඉදිකිරීම සඳහා ගෙපළ කැපීමට ගිය අවස්ථාවේදී ඔහු මෙම අනතුරට ලක් වී ඇති බව වාර්තා වෙයි.


ගල් පර්වතයට දෙපා සිර වූ අදාළ පුද්ගලයා මුදා ගැනීම සඳහා බැකෝ යන්ත‍්‍රයක්ද යොදා ගත් අතර පසුව ඔහු රෝහල්ගත කරන ලදී.



Post a Comment