මාලිගාතැන්න නායයෑමේ අවදානමක්

බණ්ඩාරවෙල, මාලිගාතැන්න ප්‍රදේශය මේ වන විට නයයෑමේ අවදානමක් මතුවී ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් එම ප්‍ර දේශයේ පවුල් 7ක් මේ වන විටත් ඉවත් කර ඇති බවත්, අදාළ පවුල්වල පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවත් අද දෙරණ වාර්තාකරු සඳහන් කර සිටියේය.



Post a Comment