සා.පෙළ සිසුන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමට විශේෂ දින දෙකක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ජාතික හැදුනුම්පත් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් සරත් කුමාර මහතා සඳහන් කළේ නොවැම්බර් 22 සහ 29 යන දෙදින හැදුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ දින දෙකක් ලෙස ඒ අනූව ප්‍රකාශයට පත් කර ඇති බවයි.



Post a Comment