එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විපක්ෂය අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
ඔහු පවසන්නේ එළඹෙන ජාතික මැතිවරණයේ දී ජනතා මතය නිවැරදිව ප්‍රකාශ වනු ඇති බවයි.
විපක්ෂය විවිධ ව්‍යවස්ථාමය කරුණු ගෙන හැර පාමින් ජනතාව නොමඟ යමින් සිටින බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව පැවසුවේය.
අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Post a Comment