අධිකරණ නියෝගයට ගරු කරමින් තමන් විසින් ආරම්භ කළ වර්ජනය අතහැර හෙට පෙරවරුවේ සිට යළි සේවයට වාර්තා කරන බව වර්ජනයට එක්ව සිටි දුම්රිය වෘත්තීය සමිති පවසයි.
වර්ජනය නතර කරන ලෙසට කොළඹ දිසා අධිකරණය විසින් අද වාරණ නියෝගයක් නිකුත් කරන ලදී.
ඊට ප්‍රතිචාර වශයෙන් ඔවුන් වර්ජනය අතහැරීමට තීරණය කර ඇත.

Post a Comment