කැකිරාවේ පුද්ගල ඝාතනයක්

කැකිරාව බස්නැවතුම්පොළ ආසන්නයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.


ඝාතනයට ලක්ව ඇත්තේ අන්නාසි වෙළඳාමේ නිරතව සිටි 55 හැවිරිදි කැකිරාව, කුඩාකැකිරාව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.


සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලීසිය සඳහන් කළේය.



Post a Comment