හෙට මත්පැන් අලෙවිය තහනම්

දීපවාලි උත්සවය නිමිත්තෙන් හෙට (22) දිවයිනේ සියලු සුරාසැල් වසාදැමීමට තීරණය කර තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රභාත් ජයවික්‍රම මහතා පැවසුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත හපුආරච්චි මහතා විසින් ඊට අදාළව නියෝගයක් නිකුත් කර ඇති බවයි.



Post a Comment