උතුරේ සංචාරය කිරීමට අපේක්ෂා කරන විදේශිකයින් ඊට පෙර රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයට සංචාරය පිළිබඳ දැනුම්දිය යුතු බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද (15) ෙකාළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

Post a Comment