හරීන්ට තවත් තනතුරක්

එ.ජා.ප. නියෝජ්‍ය ජාතික සංවිධායකවරයා ලෙස ඌව පළාත් සභා විපක්ෂ නායක හරීන් ප‍්‍රනාන්දු මහතා පත්කර තිබේ.

ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේදි වන අතර රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය. සඳහන් කළේය.


අදාළ පත්කිරීම සිදු කරන ලද්දේ ඉදිරි ජාතික මැතිවරණයක දී පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරමින් මෙහෙයුම් කටයුතු සිදු කිරිම සඳහා පත් කෙරුණු කමිටුවේ විශේෂ සාකච්ඡාවක් අද (17) පස්වරුවේ පැවැත් වු අවස්ථාවේදී බව වාර්තාවෙයි.



Post a Comment