කටුනායක අධිවේගයට වාහන ඇතුළු කිරීමේ කාල සීමා පැනවෙයි

කටුනායක අධිවේගී මාර්ගයට මීගමුව පාරෙන් හා නුවර පාරෙන් වාහන ඇතුළු කිරීම සීමා කිරීමට තීරණය කර තිබේ.

ඒ අනූව ලබන අඟහරුවාදා (07) සිට සතියේ දිනවල පෙරවරු 7සිට 9 දක්වා කාලය තුළදී එකී මාර්ගවලින් කටුනායක අධිවේගී මාර්ගයට වාහන ඇතුළු කිරීම තහනම් බව පොලීසිය කියයි.



Post a Comment