රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා විදෙස් මුදල් තොගයක් මෙරටින් රැගෙන යාමට තැත්කළ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
අද අලුයම 3.15ට පමණ ඩුබායි බලා පිටත්ව යාමට පැමිණි පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේ දී ඔහුගේ ශරීර අභ්‍යන්තරයේ සඟවාගෙන තිබු අදාළ විදෙස් මුදල් තොගය සොයාගත් බව ගුවන්තොටුපොළ රේගුව සඳහන් කළේය.
මේ අතර සෞදි, කටාර් සහ ඕමාන් රියාල්,කුවේට් , බහරේන් සහ එක්සත් අරාබි ගුවන් තොටුපොළ රේගුව සඳහන් කළේය.
සැකකරු 48 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Post a Comment