හොර ජෝඩුව පොලිස් දැලේ

අක්මීමණ, අක්කර නවය ප‍්‍රදේශයේ නිවසක් බිඳ නිවසේ තිබු රන් භාණඩ හා දේපළ සොරකම් කිරිමක් සම්බන්ධව සැකපිට අඹුසැමි යුවළක් අක්මීමණ පොලිසිය අද අත්අඩංගුවටගෙන තිබේ.

සැකකරුවන් සතුව තිබි මුදු 03ක්, කරාබු ජෝඩුවක් සොයාගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.


එහි වටිනාකම රුපියල් 2,25,000ක් පමණ බවද වාර්තාවෙයි.



Post a Comment