තියුණු ආයුධ ප්‍රහාරයකින් අයෙක් මරුට

රත්ගම, මොන්රෝවියා වත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් අදාළ පුද්ගලයා ඝාතනයට ලක්වී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


වයස අවුරුදු 31ක පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති අතර පිටිවැල්ල, බූස්ස ප්‍ර දේශයේ පුද්ගලයෙකු මෙලෙස මියගොස් තිබේ.


ඝාතනයට ලකු වූ පුද්ගලයා විවාහක අයෙකු වන අතර රත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර කරයි.



Post a Comment