ශ්‍රී ලංකාවේ පිලිපීන තානාපතිගේ දොරට ඉබ්බෙක් වැටෙයි

ශ්‍රී ලංකාවේ පිලිපීන තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමා තිබේ.

බංගලාදේශයේ පිහිටි පිලිපීන තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ පිලිපීනයට වීසා ඉල්ලුම් කළ පුද්ගලයින් ඒ සම්බන්ධයෙන් අතුරු ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසයි.


ඒ අනුව පිලිපීනයට වීසා අයදුම්කිරිමට බලාපොරොත්තු වන පිරිස් පිලිපීනයේ සංක්‍රමණිකයින් පිළිබඳ කාර්යංශයේ නිල වෙබ් අඩවිය මගින් අදාළ තොරතුරු ලබා ගන්නා ලෙස එම නිවේදනයේ සඳහන්ය.



Post a Comment