බම්බලපිටියේ ලස්සන කරන දොස්තර මහත්තයාට ඇප!

බම්බලපිටියේ කොස්මෙටික් සර්ජරි රූපලාවන්‍ය මධ්‍යස්ථානයකදී සිරුර පැහැපත් කර ගැනීමට ගිය වෛද්‍යවරියක එන්නතක් විෂ වී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි වෛද්‍ය නිමල් ගමගේ මහතා ඇප මත නිදහස් කර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහුට ඇප ලබාදී ඇත.



Post a Comment