සරසවි සිසුන් මහ පාරේ - රථවාහන තදබදයක්

විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් බොරැල්ල, කිංසි පාරේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව මෙම සිසුන් විරෝධතා පා ගමනක් ආරම්භ කර ඇති අතර ඔවුන්ගේ පා ගමන බොරැල්ලේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා ගමන් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.



Post a Comment