හාළිඇළ දී මාධ්‍යවේදියාට මැර ප්‍රහාරයක් එල්ල කළ සැකකරු රිමාන්ඩ්

හාළිඇළ එජාප කාර්යාලයකට පහරදෙන බවට ලද තොරතුරක් මත එය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකුට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 1 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඉකුත් 22 වැනිදා සවස මෙම සිද්ධිය වී තිබූ අතර මෙහිදී හරීන් ප්‍රනාන්දු මහතාගේ වාහන කිහිපයකට ද හානි සිදුව තිබූ අතර ඊයේ දිනය තුළ මීට සම්බන්ධ සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.



Post a Comment