නයි මුගටි වෛරය වීඩියෝ ගත වූ හැටි

නයි මුගටි වෛරය ඈත අතීතයේ සිට පැවත එන්නක්. එකිනෙකා අනතුරක වැටුණු වෙලාවක පවා මෙම සතුන් දෙදෙනා විසින් එකිනෙකාට උදව් කරන්නේ නැත. මුගටින් උරගයන් ඝාතනය කිරීමට සහජයෙන්ම දක්ෂතාවයක් දක්වයි. 

මුගටියාගේ උපක්‍රමය වන්නේ සර්පයාගේ හිසට පැන එය එක්වරම තදින් සැපීමයි. එවිට සර්පයා අඩපණ වන අතර මුගටියා විසින් නයා පනපිටින්ම ආහාරයට ගනු ලබයි. මුගටියා විසින් ඇතැම්විට ගොදුරක් ගනිමින් සිටින සර්පයෙකුගේ ගොදුර ඩැහැගන්නා අතර ඉන් අනතුරුව මුගටියා විසින් සර්පයා ආහාරයට ගනු ලබයි. 

මෙසේ නයෙකුහා මුගටින් දෙදෙනෙකු අතර ඇතිවූ ගලේවෙල ප්‍රදේශයේදී සිදුවූ ගැටුමක වීඩියෝ දර්ශන අප වෙත ලැබී තිබෙන අතර එම වීඩියෝව පහතින් බලන්න

වීඩියෝදර්ශන : ප්‍රමුදිත 

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment