වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිළී ජීවිතක්ෂයට පත්වී තිබේ.
තවත් පිරිසක් සමග දියනෑමට ගිය අවස්ථාවේ ඔහු මෙම අනතුරට ලක්ව ඇති බව සඳහන්ය.
කුඹුක්කඳුර ප‍්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකු මෙලෙස මියගොස් ඇති බව වාර්තාවෙයි.

Post a Comment