මෛත්‍රීට එක්වු සියල්ලන්ට එරෙහිව මඩ ප්‍රචාර ගෙන යනවා

ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති ජාතික මැතිවරණයකදී නොපැවති තත්ත්වයක් මෙම මැතිවරණයේදී දක්නට ලැබෙන බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසුරිය මහතා පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු මෙ බව සඳහන් කළේය.


එම මාධ්‍ය නිවේදනය ඉහත පරිදි වෙයි.



Post a Comment