පොදු අපේක්ෂකයාගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කරන්න

විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පති වරයාගෙන් ඉල්ලිමක් කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

කොළඹ අද(04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙම අදහස් පළ කළේය.


අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විපක්ෂය රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් විවිධ අසත්‍යය චෝදනා සිදුකරමින් සිටින බවයි.


එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ තම රජය කිසිදු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් අනුමත නොකරන බවයි.



Post a Comment