දරු පරපුර වෙනුවෙන් සුරක්ෂිත රටක් ගොඩනගනවා

අනාගත දරු පරපුර වෙනුවෙන් සුරක්ෂිත රටක් ගොඩනගන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජනතාවට ලබාදුන් පොරොන්දු අකුරටම ඉටුකිරීමට තමා සූදානම් බවයි.


මෙවර ජනාධිපතිවරණයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විජයග්‍රහණ ජනරැළී මාලාවේ කැස්බෑවේ පැවති අවසන් ජනරැළියට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.



Post a Comment