සුරියවැව අභිරහස් ඝාතනයක්

තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරන ලද පුද්ගල මළ සිරුරක් සූරියවැව ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන තිබේ.

සූරියවැව පොලීසිය ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී අදාළ මළ සිරුර සොයාගෙන ඇති බව වාර්තා වෙයි.


ඝාතනයට ලක්ව ඇත්තේ 25 හැවිරිදි තරුණයෙකු බව සඳහන්ය.


ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් මෙතෙක් අනාවරණය වී නොමැති අතර සූරියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment