දෙණියාය පොලිස් නිලධාරීන් 2ගේ සේවය අත්හිටුවයි

දෙණියාය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ.

උපපොලිස් පරීක්ෂකවරයකුගේ සහ පොලිස් පරීක්ෂකවරයෙකුගේ සේවය මෙලෙස අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.


බීමතින් රජකාරීයේ නිරත වීම හේතුවෙන් අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ සේවය අත්හිටුවා ඇති බව වාර්තාවෙයි.



Post a Comment